බටලන්ද ගැන සී.අයි.ඩීයට – රනිල්ට වැඩ වරදී

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ විධායක සභික ඉන්ද්‍රානන්ද ද සිල්වා මහතා සඳහන් කරන්නේ පෙර රජයන් මෙන්ම වත්මන් ආණ්ඩුවද බටලන්ද වධකාගාරය සම්බන්ධ විමර්ශන සිදු නොකිරීම ගැන තමන් කණගාටුවන බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේදී ඔහු මෙම කරුණ ප්‍රකාශ කළේය.

බටලන්ද වධකාගාරය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ විධායක සභික ඉන්ද්‍රානන්ද ද සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පෙත්සමක් ඉදිරිපත් කළේය.

What's your reaction?

Related Posts

1 of 667

Leave A Reply

Your email address will not be published. Required fields are marked *