බලපිටියේ වෙඩි තැබීමක් පුද්ගලයෙකුට තුවාල…

බලපිටිය ප්‍රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ තුවාල ලැබූ පුද්ගලයා බලපිටිය රෝහලට ඇතුලත් කර ඇති බවයි.

(17) රාත්‍රි 9 ට පමණ එම පුද්ගලයාට කිසියම් පුද්ගලයෙකු බලපිටිය රේවත විද්‍යාලට අසලට පැමිණෙන ලෙස දන්වා ඇත.

අදාළ පුද්ගලයා විද්‍යාලය අසලට පැමිණෙනවාත් සමග සැඟව සිටි පුද්ගලයෙකු ඔහුට වෙඩි තබා ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

ඔහුගේ ඉන  ප්‍රදේශයට වෙඩි වැදී තිබේ.

What's your reaction?

Related Posts

1 of 689

Leave A Reply

Your email address will not be published. Required fields are marked *