බහාලුම් 323 එලියට ගන්නකන් විතරයි මේ තදබදය තිබ්බේ

සමාජ අසාධාරණයට එරෙහි තරුණ හඩින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්

පසුගිය දිනවල වරාය පරිශ්‍රය තුළ තිබූ බහලුම් තදබදය අතරතුරදී රතු නිවේදන නිකුත් කරන ලද බහාලුම් 323ක් නිදහස් කිරීම සම්බන්ධව පරීක්‍ෂණයක් ඉල්ලා අදාළ සමාජ අසාධාරණයට එරෙහි තරුණ හඬ සංවිධානය විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් භාර දෙනු ලැබුවා

ඔවුන් ඉල්ලා සිටියේ මේ පිළිබඳව පුළුල් විමර්ශනයක් කර සමාජයට සත්‍යය හෙළි කරන ලෙසයි මෙම රජය සුචරිත දේශපාලනයට පැමිණි ඇත්ත මිනිස්සු ලෙස මේ වන සිද්ධීන් වලට හරියාකාර විසඳුමක් ලබා දෙන ලෙසයි

මෙම තදබදය නිර්මාණය කර එම බහලුන් පිටවූ පසු කිසිදු තදබදයක් වරාය තුළ දකින්නට නොලැබෙන බවයි ඔවුන් කියා සිටියේ

වොයිස් කට්

සමාජ අසාධාරණයට එරෙහි තරුණ හඬින් සංවිධානයේ කැඳවුම්කරු

What's your reaction?

Related Posts

1 of 645

Leave A Reply

Your email address will not be published. Required fields are marked *