බිබිල-බදුල්ල පාරේ දරුණු රිය අනතුරක්: 20කට තුවාලයි

බිබිල-බදුල්ල ප්‍රධාන මාර්ගයේ යාල්කුඹුර ප්‍රදේශයේදී අද (26) සිදුවූ දරුණු රිය අනතුරකින් පුද්ගලයන් 20 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ. පොලිසිය සඳහන් කළේ බස් රථ දෙකක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි. අනතුරින් තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා බිබිල රෝහලට ඇතුළත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පොලිසිය විසින් සිදුකරනු ලබයි.

What's your reaction?

Related Posts

1 of 986

Leave A Reply

Your email address will not be published. Required fields are marked *