බිහිසුනු පිහි ඇණුමකින් ප්‍රදේශයක් කැළ‌ඹෙයි

ප්‍රංශයේ මිලූවූස් ප්‍රදේශයේ සිදු වූ පිහි ඇණුම ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස හැඳින්විය හැකි බවට එරට ජනාධිපති එමැනුවල් මැක්‍රෝන් ප්‍රකාශ කර සිටියි.

ඊයේ දින සිදු වූ අදාළ පිහි ඇණුමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වූ අතර පොලිස් නිලධාරීන් තිදෙනෙක් තුවාල ලැබීය.

සිද්ධිය සම්බන්ධයෙන් 37 හැවිරිදි ඇල්ගේරියා ‍ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුට එරෙහිව පරීක්ෂණ ආරම්භ කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.  

What's your reaction?

Related Posts

1 of 581

Leave A Reply

Your email address will not be published. Required fields are marked *