බීන් කයින් පදනමෙන් පාසල් දරුවන්ට අත්වැලක්

බීන් කයින් පදනම විසින් සංවිධානය කල පාසල් දරුවන් වෙත පාසල් උත්සාහ උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් කොළඹ සසකාවා හෝටලේ දී පැවැත්වුණා..

බීන් කයින් පදනම වාර්ෂිකව පාසල් දරුවන් වෙත මෙම පරිත්‍යාග සිදු කරනවා..

මෙවර පාසල් දරු දැරියන් 325ක් සඳහා මෙම පාසල් උපකරණ පරිත්‍යාග කළා..

බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනිෆ් යුසුප් මහතා මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වුණා..

බීන් කයින් පදනමේ සභාපති A.C.M මුසමිම්ල්ම හතා ඇතුළු එම සංවිධානයේ පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා..

What's your reaction?

Related Posts

1 of 747

Leave A Reply

Your email address will not be published. Required fields are marked *