බෙරගල – වැල්ලවාය මාර්ගයේ විහාරගල ප්‍රදේශයට පස් කණ්ඩියක් කඩා වැටීමෙන් රථවාහන ධාවනයට බාධා මතුව තිබේ.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ පස් කණ්ඩිය කඩා වැටීම හේතුවෙන් මාර්ගය සම්පූර්ණයෙන්වම අවහිරවී ඇති අතර පස් ඉවත් කිරීම සඳහා අදාළ පාර්ශ්ව දැනුවත් කර ඇති බවයි.
විකල්ප මාර්ග ලෙස ඇල්ල වැල්ලවාය මාර්ගය භාවිත කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි