නැවත ගෑස් සිලින්ඩරෙන් මැතිවරනයකට සහභාගී නොවන බවත් ඉදිරියේදී මැතිවරන වලට පැමිනෙන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් බව පාර්ලිමේන්තු මංත්රී ෆයිසර් මුස්තාපා මහතා පැවසීය.
ගෑස් සිලින්ඩරෙන් චන්දය ඉල්ලුවට හැමදාම එහි එල්ලී සිටිය යුතු නැති බවද වැඩිදුරටත් පැවසීය .
ෆිච් රේටීන් වලින් රට පියවරක් ඉහලට ඒම සුභවාදීව දකිනවා
ජනතව ආර්තික පීඩනය සහ දූශනය නිසා මිනිස්සු ජාතික ජන බලවේගයට චන්දය ලබාදුන් බවත් ජාතික ජන බලවේගයට කාලයක් ලබාදිය යුතු බවද පැවසීය
කොවිඩ් පැමිනි වෙලාවේ මුස්ලිම් ජනතාව භූමදානය කරන්න ඝෝටාබය තීරනය කලේ මුස්ලිම් ප්රජාවගෙන් පලිගැනීමට බවත් ඊට එරෙහිව නීතිය ක්රියාත්මක කලයුතු බව ෆයිසර් මුස්තා මහතා තවදුරටත් පැවසීය