මං හරි ආදරෙයි Kasun.Madhaveeට දෙනරැකවරණය හා ආරක්ෂාවදෙන පිරිමි හොයගන්න බෑ.

ඔබ හිතයි
චිත්‍ර ඇදපු නිසා ඇයගෙන්ද අත්සන් ගන්න යැයි.
එහෙත්
එයම නොව
කසුගෙ අරමුණ වන්නේ,
මෙය motivation එකකි.

මෙයින් මාධවි සතුටුවන තරම්,
ගැහැණියෙකිට අත්‍යවශ්‍යය මෙයයි.
ඒ තුළ තිබෙන
සැනසීම
සල්ලි දී ගන්න බැරි දෙයකි.
එමෙන්ම
තමන් සිටින්නේ
අසා දේ, ආදරය කරන්නන් සමග ‍ය.

මාධවිට දැන් කසු තරම්
වටින, දෙයක්, තැනක් නැත.

ඔහු සිටින්නේ කොහෙද
එතන ඇය සිටියි
සහ
ඇය එක්කගෙන හෝ යයි.
මෙයත්
හැම පිරිමියෙකුටම දෙන්න බැරි
හා
එම ගුණාංගය නැත.

මෙය කුසෙ සිටින
දරුවාට
ඉතාමත් වටි.
මන්ද
අම්මා තාත්තා ක්‍රියා කරන්නෙ කෙලෙස ද
එය දරුවා අනාගතයේ උකහා ගනි
සහ
ඉපදී කරන්නෙ, ආකල්ප, අදහස්, සිතුවිලි
කුසේ තියෙන් අම්මා ගත කළ ආකාරය ය.
දරුවෙක් පෝෂණය වන්නේ එතැනින් ය.

මාධවිගෙ දරුවා හරි ලස්සනට නිර්මාණය වෙනවා යැයි මම විශ්වාස කරමි.

ආධවී සහ කසුන්ගේ ආදරේ ගැන මිනිස්සු කියන කතා

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *