ප්‍රියා සූරියසේන මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට දේශපාලනඥයින් ඇතුළු කලාකරුවන් රැසක් එක් වෙයි

ප්‍රවීණ ගායක ප්‍රියා සූරියසේන මහතාගේ දේහය සඳහා අවසන් ගෞරව දැක්වීමට සවස් වරුවේ විශාල පිරිසක් පැමිණ තිබෙනවා ඒ අතරින් විපක්ෂ නායක සති ප්‍රේමදාස මහතා ඇතුළු දේශපාලනඥයින් රැසක් සහ කලාකරුවන් විශාල ප්‍රමාණයක් සහභාගී වූ බවයි වාර්තා වන්නේ.සජිත් ප්‍රේමදාස උරේෂා රවිහාරිඅර්ජුන රණතුංග චන්ද්‍රසේන හෙට්ටිආරච්චි පුන්සිරි සොයිසා තිලංග සුමතිපාල කරුණාරත්න දිවුල්ගනේ

What's your reaction?

Related Posts

1 of 1,439

Leave A Reply

Your email address will not be published. Required fields are marked *