මගෙන් රටට සංවිධානය සුරාබදු දෙපාර්තමේන්තුවට….

සභාපති සංජය මහවත්ත මහතා

සුරාබද දෙපාර්තමේන්තුව කියන්නේ කියන්නේ අපි ළඟින්ම අධීක්ෂණය කරන රාජ්‍ය ආයතනයක්, මේ හේතුව නිසා ඉතිහාසයේ විශාලතම බදු මුදල රජයට අයකර දෙන්නට අපිට හැකියාව ලැබුනා.මෑතකදී දැනගන්නට ලැබුණු දේ තමයි සුරාසල් බලපත්‍ර ලබාදීමේදී වංචා සිදුවී ඇති බව. සමහර පුද්ගලයින්ට අත්තනෝමතික ලෙස බලපත්‍ර සීයකට වැඩි ප්‍රමාණයක් ලබා දී තිබෙනව, එය පනත උල්ලංඝනය කිරීමක්.

What's your reaction?

Related Posts

1 of 661

Leave A Reply

Your email address will not be published. Required fields are marked *