මගෙන් රටට සංවිධානයේ මාධ්‍ය හමුව බොරැල්ල

සංජය මහවත්ත

දැන් මෙි නව රජය පත් වීමත් සමග දේශපාලන මන්ඩලට වෙනස් වෙලා තියනව ඔවුන් හරි මාර්ගයේ යන එක අපෙි වගකීමක් තවමත් මේ රටේ රාජ්‍ය සේවය පිළිබදව සොයා බැල්ය යුතුයි.

Expresspaal නෞකාවේ් සිද්දිය ගැන තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ නැවේ සිද්දියට දැන් දීර්ග කාලයක් වෙනව මේ නැව රටවල් දෙකක් ප්‍රතික්ෂේප වෙලා ආව නැවක් .මෙතන වගකිව යුතු පුද්ගලයා තමයි හාබ මාස්ටර් කියන්නේ එයා ගැන එක තැනකවත් කතාවක්වත් නැ අධිකරනයේ විශාල නඩු තොගයක් දාල තියනව අපිට තවම එක වන්දි මුදලක්වත් ලැබි ල නැ.

මෙි සම්බන්දව අලුත් නොමිටියක් හරි පත් කරල මේ ගැන කටයුතු කරන්න ජනාදිපති තුමනි .

ඒ වගේම සෞඛ්‍ය සේවය ගැන කතාකරාම වංදාසහගත ක්‍රියාරැසක් ස්මතු වෙනව ඉතිං මෙි රජය මෙි නිලදාරින් ක්ලීන් කරන එක තමයි රජය කල යුත්තේ.
මේ රටේ නැවු ගිලපු බහිරවයෝ ඉන්නව ඔවුන්ට විරැද්දව කටයුතු කරන්න අපි ලග තියනව සාක්ෂි .

express pool නෞකාවට නඩු දානකොට මෙි ආණ්ඩුවෙි කට්ටියටත් සල්ලි දීලද ?
ඒ දවස් වල මෙි සාමාජිකයේ තමයි නැවු ගිලපු බහිරවයෝ කියල කිවු වේ අද තවම මෙි ගැන පියවරක් නැ අපි දවසින් දවස මෙයාලට මතක් කරන්න ඔීනි තව සීනි බදු වංචාය වගේ ඒව අපි මේව මතක් කරන්න ඍගඔනි.
මම දන්නැ ඩොලැර් මිලිපන 250 සාමාජිකයෝ පැලවත්තේත් ඉන්නවද කියල ඒක තමයි අපි කියන්නෙ මේ ගැන හොයන්න රාජය සේවකයෝ බොහෝමයක් වංචා දුෂන වලට සම්බන්ද කට්ටිය තමයි ඉන්නේ

අචල දිවාකර විදායක සබික .
පලවෙනි මාස දෙක තුනේ ඔයාල රගපානව එහෙම කරන්න එපා ඔබ තුමන්ල දන්නව රනිල් ගෙනාපු වැඩ පිලිවෙල තමයි මෙයාල ගෙනියන්නේ.ගිය ආණ්ඩුවෙි ටිරාන් අලස් ලංකා බැංකුවට පොලු තියල තියනව මෙි කට්ටිය ආරක්ෂා කරන්න එපා .

එදා ඔයාල කැට හොල්ලලා සල්ලි ගත්තේ අද කට්ටියගෙන් සල්ලි ගත්තට අපි මීට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙනව .හොරැ ආරක්ෂා කරල මිනිස්සුන්ට බදු ගහන්න එපා අද ජනමාධ්‍ය වහ කදුරැ වගේ ඔයාල මෙි මාධ්‍ය නිසා තමයි බලයේ ඉන්නේ.

What's your reaction?

Related Posts

1 of 465

Leave A Reply

Your email address will not be published. Required fields are marked *