මතීෂ ඉතිහාසගත මුදලකට අලෙවි වෙයි

ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ LPL ක්‍රීඩක වෙන්දේසියේ ඉතිහාසගත මුදලකට අලෙවි වුණා.

LPL ක්‍රීඩක වෙන්දේසියේදී ඔහුව කොළඹ කණ්ඩායම විසින් ඩොලර් 120,000ක මුදලකට මිලදීගනු ලැබුවා.

LPL වෙන්දේසියේදී මේ දක්වා ක්‍රීඩකයෙකුට හිමිවූ වැඩිම මුදල මෙයයි.

මිට පෙර ඩිල්ෂාන් මදුසංකව ඩොලර් 92 000කට මිලදී ගෙන තිබුණා.

What's your reaction?

Related Posts

1 of 1,116

Leave A Reply

Your email address will not be published. Required fields are marked *