මධ්‍යම අධිවේගයේ කඩවත – මීරිගම ඉදිකිරීම් යළි ඇරඹීමට ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත – මීරිගම අතර කොටස ඉදිකිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග පවත්වන සාකච්ඡාවකින් අනතුරුව අවසන් තීරණයකට එළඹෙන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේ, චීන එක්සිම් බැංකුවේ ණය ආධාර මත ආරම්භ කළ එම කොටසේ ඉදිකිරීම් මේ වනවිට අතරමග නතර වී ඇති බවයි.

කඩවත – මීරිගම කොටසේ ඉදිකිරීම් වසර 10ක් ප්‍රමාද වීම හේතුවෙන් දෛනිකව ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදු වී ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

What's your reaction?

Related Posts

1 of 645

Leave A Reply

Your email address will not be published. Required fields are marked *