මනූෂ හොරෙන්ම සීයයි.ඩී ඇවිත්

විදේශ රැකියා ලබාදීමට මුදල් අය කිරීමක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුණා
ඒ මහතා උදෑසනම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත චෛත්‍ය පාරෙන් පැමිණ ඇති බවයි ආරංචි වන්නේ.

What's your reaction?

Related Posts

1 of 564

Leave A Reply

Your email address will not be published. Required fields are marked *