මම සටන් කරපු විදුලිබිලේ සහනය ලැබුණා.ජනතාව මාව ප්‍රතික්ෂේප කළා මම ආයේ දේශපාලනයට එන්නේ නෑ

මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක

ජනක රත්තා එක මහතා අද විදුලි බිල අඩුවීම පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දැක්වූවා.

මෙය ජනතාවට විශාල සහනයක්
දැන් මීට අනුව අනික් හැමදේකම මිල අඩු විය යුතුයි
මම බොහෝ කාලයක් විදුලි බල මණ්ඩලය අනිසි ලෙස ලාභ ලැබීම පිළිබඳව කතා කළා
ජනතාවට දැන් සහනයක් ලැබී තිබෙනවා
අනිත් බඩු භාණ්ඩ වල මිලද මීට අනුව අඩු විය යුතුයි.
ජනතාව මාව ප්‍රතික්ෂේප කළා ඒත් මගේ සටන අත ඇරියේ නෑ
මම මේ ආණ්ඩුවට කඩේ යනවා නෙමේ
විදුලි බල මණ්ඩලය අනිසි ලෙස ලැබූ ලාභය ජනතාවට අරන් දීම තමයි ඊළඟ සටන
මේ වගේ ස්වාධීන කොමිෂන් පත් කරහම ජනතාවට සහනය ලැබෙනවා

What's your reaction?

Related Posts

1 of 437

Leave A Reply

Your email address will not be published. Required fields are marked *