මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු අවිනිශ්චිතතාවයක් නැහැ – ආරක්ෂක නියෝජ්‍ය ඇමති

මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු අවිනිශ්චිතතාවයක් මතුව නැතැයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා අවධාරණය කරයි.

ඔහු පෙන්වා දෙන්නේ, වාර්තා වන සිදුවීම්වලට අදාළව කඩිනම් ක්‍රියාමාර්ග ගනිමින් ඇති බවයි.

What's your reaction?

Related Posts

1 of 768

Leave A Reply

Your email address will not be published. Required fields are marked *