මහල් නිවාස සංකීර්ණයකින් වැටීමිය ගිය ඔස්ට්‍රේලියානු ජාතිකයාගේ මරණය සැකයක් යැයි කියමින් ජනාධිපති ලේකම් කාර්යාලයට ලිපියක්

කොල්ලුපිටිය නිවාස සංකීර්ණයකින් වැටී මිය ගිය ඔස්ට්‍රේලියානු ජාතික ඇලෙක්සන්ඩර් මහතාගේ මරණය සැකයක් යැයි කියමින් අද එම පවුලේ ඥාතීන් යාම හේතුවෙන් අද සමග foring immigrants ආයතනය ජනාධිපති කාර්යාලයට ලිපියක් බාර දුන්නා.

මේ පිළිබඳව අදහස් දැක්වූ
ඉදුමිනි බන්ඩාර

( forien imigrands අධ්‍යක්ශිකා. )

අපෙ ආයතනය ඇවිල්ලා ලන්කාවට එන විදෙශ කට්ටිය ගැන හොයලා බලන එක.
එ වැනි කනගාටු සිද්දියක් තාමා මෙ ඇලෙක්සැන්ඩරට සිදුවුනෙ. එක අනතුරක් කියාලා තාමා කියන්නෙ . ඔවුන් විස් වාස කරනවා එක මිනි මැරුමක් කියලා . මොවුන් ලන්කාවෙ රජයෙන් ඉල්ලන්නේ ඔහුගෙ මරනය පිලිබද සාදරන විමර්ශනයක් කරන්න කියලා කියනවා. අපිත් ආයතනයක් විදිහට ඔවුන් වෙනුවෙන් පෙනි ඉන්නවා . අපි ලන්කාව රජය වෙනුවෙන් පෙනි සිටිනවා. පොලිසියෙ සාදාරනයක් බාලාපොරොත්තු වුනා . Cid ගියා . ඔවුන් රජයෙ හැම දෙපාර්තමේන්තුවකටම ගියා. ඔවුන් අද ජානදිපති තුමාට ලිකිතව දැනුවත් කරා. අපි කියනවා ජනාධිපතිට මේකට සාධාරණයක් ඉෂ්ට කරන්න කියලා.(වොයිස් කට් දෙන අයගේ නම් ඔවුන් ප්‍රකාශ කරනවා)

What's your reaction?

Related Posts

1 of 465

Leave A Reply

Your email address will not be published. Required fields are marked *