මහා බැංකු විනිමය අනුපාත

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (29) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 296.83ක් ලෙස සහ විකුණුම් මිල රු. 306.44 ක් ලෙස ඉහළ ගොස් තිබේ.

ඊයේ (28) ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රු. 295.80ක් ලෙස සහ විකුණුම් මිල රු. 305.41 ක් ලෙස සටහන් විය.

අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.

මහජන බැංකුව – රු. 295.67 – රු. 305.68

කොමර්ෂල් බැංකුවේ – රු. 295.34 – රු. 305.50

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 295.34 – රු. 305.50

සෙලාන් බැංකුව – රු. 294.75 – රු. 304.25

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.295.50 – රු. 307.50

එන්.ඩී.බී. (NDB) – රු. 294.60 – රු. 305.60

අමානා බැංකුව – රු. 298.75 – රු.304.25

ලංකා බැංකුව – රු. 298.50 – රු. 306.5

What's your reaction?

Related Posts

1 of 1,134

Leave A Reply

Your email address will not be published. Required fields are marked *