මහින්ද කට අරිද්දී බ්‍රිතාන්‍යය පැනවූ සම්බාධක ගැන රජයෙන් ප්‍රතිචාර

වගවීම සහ සංහිඳියාව පිළිබඳ දේශීය යාන්ත්‍රණ ශක්තිමත් කිරීමේ ක්‍රියාවලියට රජය සහභාගි වන අතර, අතීතයේ සිදු වූ යම් මානව හිමිකම් උල්ලංඝනයන් තිබේ නම්, ඒ සම්බන්ධයෙන් දේශීය වගවීම් යාන්ත්‍රණ හරහා පියවර ගන්නා බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කරයි.

එක්සත් රාජධානිය විසින් ශ්‍රී ලංකාවේ හිටපු හමුදා ප්‍රධානීන් තිදෙනෙකු ඇතුළු සිව්දෙනෙකුට සම්බාධක පැනවීම පිළිබඳ රජයේ ස්ථාවරය අද (26) දිනයේදී බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් ඇන්ඩෘෘ පැට්‍රික් මහතා වෙත දැනුම් දෙමින් විදේශ අමාත්‍යවරයා මේ බව පැවසීය.

What's your reaction?

Related Posts

1 of 1,327

Leave A Reply

Your email address will not be published. Required fields are marked *