මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සැප දුක් බලන්න කතා කරල කියලා යන්න ආවේ

එතුමා හොඳින් ඉන්නවා හැමදාම ඉතින් කාත් එක්කත් බොහොම සුවඳ කතා කරපු ඉතාමත් හොඳ නායකයෙක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කියන්නේ

මම දකින විදිහට මහින්ද රාජපක්ෂ කියන්නේ නාමයක් නෙමේ සන්නාමයක් මහින්ද රාජපක්ෂ මේ රටට හොඳ සේවයක් කරපු කෙනෙක්. ඒ වගේම මිනිස්සුන්ගේ හිත් දිනාගත් හදවතේ නායකයෙක්

එතුමා මොහොකට බයවෙන්නද එහෙම බයවෙන්න අවස්ථාවක් නෑ හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. යම් යම් කාලවලදී ආණ්ඩුව වෙනස් වෙනවා. ඒක තමයි

ජනතාව තමයි ආණ්ඩු හදන්නෙත් ජනතාව තමයි ආණ්ඩු ගෙදර යවන්නේත්

හැබැයි මේ රටේ ඉතිහාසයේ පළිගැනීම් චේතනාව වැඩිපුර තියෙන්නේ පලිගන්නම දිනෙන් දිගටම දේශපාලන වශයෙන් වැරදි කරලා තියෙනවා නම් දඩුවන් දෙන එක වෙනම දෙයක්

හැබැයි දේශපාලන වෛරයෙන් යනවනම් කාලය අඩුයි

යහපාලන ආණ්ඩුව කරේ මොකක්ද වෙන මුකුත් කරේ නෑ. සම්පූර්ණයෙන්ම දඩයම් කරගෙන හිටියා. දැන් මේආණ්ඩුවත් එහෙමයි

මෙ ආණ්ඩු දිහාත් අපි බලන් හිටියා මෙ ආණ්ඩුවත් ඒකමයි කරන්නේ මෙ ආන්ඩුවටත් අප්‍රසාදය තියෙනවා

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේන් දේශපාලන වාසයෙන් පළිගන්න හදනවා නම් ඒක ඉතාමත් දේශපාලන කුහක කමක් කියලා තමයි අපිට කියන්න තියෙන්නෙ

බලය ලැබුණම සදාකාලික බලයක් කියල එහෙම නෑනෙ අපිත් බලයෙ හිටියා

ආණ්ඩුව අයිතිකාරයෝ කර ගත්තොත් අමාරුයි. ආණ්ඩු බාරකාරය කරගන්න ඕන

වාහන ආනයනය කරන්න අවසර දීපු එක ඉතා හොඳයි බලන්න ඕනා බයිසිකලයක් කාර් එකක් කැබ් එකක් ගන්න ගියාම කීයද ගහන.

රනිල් එක්ක අපි ගියා තාවකාලිකව එක්ක එතුමා මේ රට භාරගත්ත හින්දා. එතුමා මේ රටට වැඩක් කරා ඒක කියන්න ඕනි

කතාබහ කරනවා කරනවා ඒ වගේම තමයි මහින්ද රාජපක්ෂ අපේ හදවතින අයගේ

නෑ කැපුවත් යන්නෑනේ මහින්ද මහත්තයා දාලා
.
මහින්දලත් එක්ක එකතු වෙලා තමයි අපි රනිල්ට රට දුන්නේ. හැබැයි රෝහිත කළුතරින් දිනන්න ඕනි කුණාටුවට අහු උනත් රෝහිත අභයගුණවර්ධන දිනුවනේ

දේශපාලනේ උපක්‍රමශීලීව කටයුතු කරන්න ඕන

මහින්ද මහත්තයාට අනිවාර්යෙන් පනවුනත් දෙනවා ඒ තරම් හිතවත් ඒ තරම් ආදරෙයි

මහින්ද රාජපක්ෂ මේකෙන් එළියට දැම්මොත් රටේ ජනතාව ඉන්නවා රුපියල රුපියල එකතු කරල ගෙයක් අරගෙන දෙන්න

හොඳ ප්‍රබල විපක්ෂයක් තියෙන්න ඕන කෑලි කෑලි කැඩිච්ච නෙමෙයි. පෙබර විපක්ෂයක් තියෙනකොට ආණ්ඩුව වැරදි කරොත් අන්න ඒවට කතාකරන්නන ප්‍රබල විපක්ෂයක් ඕන

පළාත් පාලන ඡන්දයට අපි සූදානම්

මේක දෙයියො බුදුන් ඉඳපු රටක් නෙ මේක

What's your reaction?

Related Posts

1 of 562

Leave A Reply

Your email address will not be published. Required fields are marked *