මාතර බන්ධනාගාරයේ සිදුවු ඛේදවාචකය

මාතර බන්ධනාගාරයේ ගොඩනැගිලල්ලක් මතට ගසක අත්තක් කඩාවැටීමෙන් තුවාල ලැබූ 11 දෙනෙකු තවමත් මාතර රොහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව පොලීසිය පවසනවා.

මෙම අනතුර සිදුවූයේ ඊයේ රාත්‍රියේ 10යි 14ට පමණයි.

අනතුරෙන් රැඳවියන් 12 දෙනෙකු තුවාල ලබා මාතර රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව එක් රැඳවියෙකු මිය ගිය බව පොලීසිය සදහන් කළා.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ 34ක් වූ මිදිගම තුර්කි ගම්මාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පොලීසිය පැවසුවේ රැඳවියන් රඳවා තිබූ වාට්ටු මතට ඒ ආසන්නයේ තිබූ බෝ ගසක අත්තක් මෙලෙස කඩා වැටී මෙම අනතුර සිදුව ඇති බවයි.

What's your reaction?

Related Posts

1 of 465

Leave A Reply

Your email address will not be published. Required fields are marked *