මාතර රාහුලේ වර්ණයෙන් නෙළුම් කුළුණ ආලෝකමත් වෙයි

.පළමුවරට නෙළුම් කුලුණට පාසලක වර්ණඉතිහාසයේ පළමුවරට කොළඹ නෙළුම් කුලුණ පාසලක නිල වර්ණවලින් ඊයේ ආලෝකමත් වුණා.ඒ මාතර රාහුල විද්‍යාලයේ 99 ආදී ශිෂ්‍ය කණ්ඩායමේ 25 වන සංවත්සර සුහද හමුවට සමගාමීවයි. එම විද්‍යාලයේ නිල වර්ණ වන නිල් සහ රත්රං පැහැයෙන් ඊයේ රාත්‍රී 8.30 සිට පැයක කාලයක් නෙළුම් කුලුණ ආලෝකමත් කර තිබුණා. එමෙන්ම, නෙළුම් කුලුණ තුළ සුහද හමුව පැවැත්වුණේ, මාතර රාහුල විද්‍යාලයේ 99 කණ්ඩායමේ කීර්තිමත් ආදී ශිෂ්‍යයන්ගේ සහභාගීත්වයෙන්

What's your reaction?

Related Posts

1 of 540

Leave A Reply

Your email address will not be published. Required fields are marked *