විසිඑකේ මන්තරේ එලි දක්වයි
ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග මහතා විසින් රචිත ද කිලර් නමැති කෘතිය අද පස්වරුවේ කොළඹදී එළිදැක්වූවා
එම අවස්ථාව සඳහා ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයන්වන සනත් ජයසූරිය.මාවන් අතපත්තු..මහේල ජයවර්ධන.චමින්දවාස්.ධම්මික ප්‍රසාද.අජන්ත මෙන්ඩිස් ඇතුළු නවක ක්‍රීඩකයින් හා ක්‍රිකට් ආයතනයේ සභාපති සම්මි සිල්වා ඇතුළු නිලධාරීන් පැමිණ සිටියා
ලසිත් මාලිංග මහතාගේ පවුලේ පිරිස සහ හිතවතුන් පැමිණ සිටියා
එළිදැක්වූ පොතෙහි ක්‍රිකට් පිළිබඳව කරුණු විසි එකක් ඇතුළත් වෙන බවයි ඒ මහතා ප්‍රකාශ කර සිටියේ