නාමල් රාජපක්ෂ
මාලිමාව ක්ලින් කරන්න වෙලා
ඒ අය දැන් තමයි රාජ්‍ය පාලනය කියන්නේ මොකක්ද කියලා ඉගෙනගන්නේ අපි ව නම් රනිල් මහත්තයා ක්ලින් කරා ඒකට එතුමාට ස්තුතියි
ඒත් මාලිමාව දැන් තමයි ක්ලින් වෙන්නේ
මාද්‍ය ආයතන මර්දනය කරනවා මෙහි සැගවුණු දෙයක් තියෙනවා ද කියලා අපි හොයා බලනවා
සහල් රටින් ගේනවා එතනත් මාෆියාවක් ක්‍රියාත්මක වෙනවා
බස් ත්‍රිවිල් වලට කරන්න යන දේ අනුව සැකයක් ඇතිවෙනවා මොකද ඔවුන්ව බලයට ගේන්න විශාල දෙයක් කරා බස් සහ ත්‍රිවිල් වලට එරෙහිවත් මාෆියාවක්ද කියලා හිතෙනවා
රැකියා ප්රශ්නය නිසා බස් සහ ත්‍රිවිල් කර්මාන්තයට තරුණයෝ එන්න පුළුවන්
අරක්කු මම බොන්නේ නෑ ඒ නිසා මම කියන්නේ හොර කසිප්පු වලට තැනක් දෙන්නද දන්නේ නෑ කොහොම උනත් ඒ ගැන අහන්න ඕන ආණ්ඩුවෙන්
අපේ ප්‍රතිපත්ති වලට එකග අය එක්ක එකතු වෙන්න සුදානම් සාකච්චා කරනවා කරලා තියෙනවා පුද්ගලයන් සහ කණ්ඩායම් එක්ක
මොනවා උනත් අපි ප්‍රාදේශීය මැතිවරණයෙන් පස්සේ සිතිය යුතුයි ඒ වගේම පාසල් විභාග වලට අගතියක් නොවිය යුතුයි මැතිවරණ නිසා
කොට්ටාච්ච් නොමග යවනවා එතුමියට කැළලක් ඇතිවෙන විදියට කවුරු හරි උපදෙස් දෙනවා උගන්ඩා සල්ලි කතාවක් ඒ වගේ දෙයක්
මගේ නීතිඟ ගැටලුව ගැන මම බලන් ඉන්නවා රට ඉදන් ආවද කියලත් බලන් ඉන්නවා
රනිල් වික්‍රමසිංහ එක්ක දිගයක් තිබ්බද නෑ එහෙම එකක් තිබ්බේත් නෑ දේශපාලන වශයෙන් ජනතාවට සේවය කරන්න අපි උදව් උනා අපි සතුටු වෙනවා රට වෙනුවෙන් අවශ්‍ය දේ උනා අපි දේශපාලන වශයෙන් වෙන් උනා නමුත් රටට හොදක් උනා රට ස්ථාවර උනා
පක්ෂ ශක්තිමත් වෙන එක ජනතාවට හොදයි දේශපාලන කණ්ඩායම ශක්තිමත් නොවුන නම් මිනිස්සු ආයුධ අරන් පාරට එනවා ඒ නිසා කුමන පක්ෂය උනත් එකතුවෙන එක හොදයි