මැගසින් බන්ධනාගාරය තුළට රැගෙනයාමට උත්සහකළ මත්ද්‍රවය අත්අඩංගුවට…

2025.01 12 දින මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාරගත කළ සැකකරුවකු නව මැගසින් බන්ධනාගාරය තුළට ඇතුලත් කිරීමට පෙර බන්ධනාගාර හදිසි ප්‍රතිචාර හා උපක්‍රමික බලකා නිලධාරීන් විසින් සිදුකරන ලද සෝදිසි කිරීමකදී සැකකරුගේ ගුද මාර්ගයේ ඉතා සූක්ෂමව සඟවා තිබියදී අයිස් යැයි සැකකළ හැකි මත්ද්‍රව්‍ය ප්‍රමානයක් අත්අඩංගුවට ගෙන ඇත.

අදාල තහනම් ද්‍රව්‍ය ඉදිරි නීතිමය කටයුතු සඳහා බොරැල්ල පොලිසියට 2025.01.13 දින භාරදීමට කටයුතු කර ඇති අතර සිදුවීම සම්බන්ධයෙන් නව මැගසින් බන්ධනාගාරය මගින් විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.

ගාමිණි බී. දිසානායක
බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක)

What's your reaction?

Related Posts

1 of 686

Leave A Reply

Your email address will not be published. Required fields are marked *