මැතිවරණ කොමිසමට විපක්ෂ නායක සමග විපක්ෂ මන්ත්‍රීවරු පැමිණෙයි..

මැතිවරණ කොමිසම සහ විපක්ෂයේ මන්ත්‍රීවරු සාකච්ඡාව ආරම්භ වී තිබෙනවා..

පාර්ලිමේන්තු නියෝජනය කරන විපක්ෂයේ සියලුම නායකයින්( විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු) මැතිවරණ කොමිසම වෙත අද උදෑසන පැමිණි අතර ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සම්බන්ධව සාකච්ඡා කිරීමට පැමිණි බව මන්ත්‍රීවරු අදහස් පල කළා..

What's your reaction?

Related Posts

1 of 939

Leave A Reply

Your email address will not be published. Required fields are marked *