මැතිසබය

Clean Sri Lanka පිළිබඳ ඇතිව තිබෙන සංවාදය නිසා, ජනතාවට ඒ ගැන අවබෝධයක් ලබා ගැනීම සඳහා ජනවාරි 21 සහ 22 දින දෙකක පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.

What's your reaction?

Related Posts

1 of 465

Leave A Reply

Your email address will not be published. Required fields are marked *