මැදපෙරදිග වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට විදේශ අමාත්‍යාංශයෙන් හදිසි මෙහෙයුම් ඒකකයක්

මැදපෙරදිග කලාපයේ පවතින නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ එහි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් විශේෂ හදිසි ප්‍රතිචාර ඒකකයක් ස්ථාපිත කර ඇත. මෙම සේවාව මැදපෙරදිග සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම ලංකාවේ සිටින ඔවුන්ගේ ඥාතීන්ට ද ඕනෑම හදිසි අවශ්‍යතාවයකදී සහාය ලබාගැනීම සඳහා විවෘතව පවතී.​ඒ අනුව, පහත සඳහන් දුරකථන අංක සහ විද්‍යුත් තැපෑල ඔස්සේ ඔබට අදාළ අංශ සම්බන්ධ කර ගත හැකිය:​

විදේශ කටයුතු අමාත්‍යාංශයේ හදිසි ප්‍රතිචාර ඒකකය: +94117445641 / +94112207250

​වට්ස්ඇප් (WhatsApp) පණිවිඩ සඳහා පමණක්: +94777189552​

විද්‍යුත් තැපෑල: [email protected]

​කොන්සියුලර් කටයුතු අංශය: +94742595546

​ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය: +94719802822

​ක්ෂණික ඇමතුම් අංකය: 1989

What's your reaction?

Related Posts

1 of 1,032

Leave A Reply

Your email address will not be published. Required fields are marked *