මැදපෙරදිග සැඟව සිටි හෙරොයින් ජාවාරම්කරුවෝ 7ක් මෙරටට බාර වීමට සූදානමින්

​මැදපෙරදිග රටවල සැඟවී සිටින ශ්‍රී ලාංකික හෙරොයින් ජාවාරම්කරුවන් හත් දෙනෙකු මෙරට බලධාරීන්ට බාර වීමට සිය කැමැත්ත පළ කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය. අමාත්‍යවරයා මෙම ප්‍රකාශය කළේ, කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති “රටම එකට” ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම යටතේ කොළඹ දිස්ත්‍රික් මෙහෙයුමට සහභාගී වෙමිනි.

What's your reaction?

Related Posts

1 of 939

Leave A Reply

Your email address will not be published. Required fields are marked *