දිවයිනේ පළාත් කිහිපයකට හෙට දිනයේදීත් මිනිස් සිරුරට දැනෙන අවධානය යොමු කළ යුතු උණුසුම් තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව, උතුර, උතුරුමැද, වයඹ, බස්නාහිර, සබරගමුව යන පළාත්වලට සහ ගාල්ල, මාතර යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මෙම උණුසුම් කාලගුණයක් පැවතිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.