මිනුවන්ගොඩ ත්‍රීවිල් රථගාලක් අසල වෙඩි තැබීමක් වාර්තා වේ.

පත්තාඩුවන හංදියෙ ත්‍රිවිල් රථ රියදුරෙක් මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත. ඔහු කෙහෙල්බද්දර පද්මේගෙ පාසල් කාලයෙ මිතුරෙක් බවයි තොරතුරු වාර්තා වන්නේ.

What's your reaction?

Related Posts

1 of 1,095

Leave A Reply

Your email address will not be published. Required fields are marked *