පසුගියදා ආරම්භ වන ශ්‍රී දළදා වන්දනාවේදී සැදැහැවතුන් අති විශාල පිරිසක් නුවරට එක් රැස් වුණා.දවසට නුවරට එකතුවන අධික ජනකාය නිසාම නුවර අතිශයින් ජනාකීර්ණ ස්ථානයක් බවට පත්වුණා.
ඒ වගේම මේ ආකාරයෙන් නුවරට පැමිණි ජනතාවගේ සනීපාරක්ෂක කටයුතු වෙනුවෙන් මුස්ලිම් පල්ලි වල වැසිකිලි පහසුකම් විවෘත කර තිබුණා.
සිංහල ජනතාව වෙනුවෙන් ඔවුන් දැක්වූ ඒ සහයෝගීතාවය වෙනුවෙන් දළදා වන්දනාව අවසන් වන දිනයේම මේ සියලු වැසිකිලි කැසිකිළි විෂ බීජ නාෂක යොදා සුද්ධ පවිත්‍ර කිරීම සිදු කළා.