මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට.

. උදෑසන කාලයේ මහවිලච්චිය පොලිස් වසමේ දකුණු ඉවුරපේමඩුව ප්‍රදේශයේදී මහවිලච්චිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක්විසින් මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙකුඅත්අඩංගුවට ගෙන ඇත.අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 26 ක් වන පේමඩුව ප්‍රදේශයේපදිංචිකරුවෙකි.මහවිලච්චිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි

What's your reaction?

Related Posts

1 of 1,072

Leave A Reply

Your email address will not be published. Required fields are marked *