මෙවර මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටින අරුණළු ජනතා පෙරමුණේ මාධ්‍ය හමුවක් කොළඹදී පැවැත්වුණා..

අරුණළු ජනතා පෙරමුණේ නායක K.R ක්‍රිෂාන් මහතා මෙහිදී අදහස් දැක්වුවා…

අරුණළු ජනතා පෙරමුණ ස්ත්‍රික් 14 තරග කරනවා.

අපි හැම දිස්ත්‍රික්කයකින්ම එක ආසනයක් ගන්නවා..

අපේ රටේ තේ පිටරට යවලා ආදායම් ලබා ගන්න කටයුතු කරනවා.

අපිට හැම දිස්ත්‍රික්කයම ඡන්ද ලැබෙනවා..
අදහස..

කිසිම කෙනෙක්ට තුනෙන් දෙකක බලයක් ලබා දෙන්න එපා..
සියළුම අදහස් තියෙන අය පාර්ලිමේන්තුවට යන්න ඕනේ…

අයුරු නළු ජනතා පෙරමුණ බලයට පත්වූ විට දේශීය කර්මාන්තයත් සංචාරක ව්‍යාපෘතියක් අපි හොඳින් ඉහළ දානවා..

අපි බලාපොරොත්තු වෙනවා සෑම දිස්ත්‍රික්කයකින්ම අපේ මන්ත්‍රීවරු පත් පත් කරන්න.

ජනතාවටින් ඉල්ලන්නේ අපිට ඡන්දය දීලා අලුත් රටක් නිර්මාණය කරන්න උදව් කරන්න කියලා..

අලුත්ම මුහුණු ඇවිල්ලා ඒගොල්ලන්ට කරන්න පුළුවන්ද දන්නෙ නෑ..
දේශපාලනය කරන්න දැනීමක් තියෙන්න ඕනේ..
………………………………….

අරුණළු ජනතා පෙරමුණේ
ගම්පහ දිස්ත්‍රික් නායක ඇතුළු තවත් කිහිප දෙනෙකුම මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූවා…

What's your reaction?

Related Posts

1 of 311

Leave A Reply

Your email address will not be published. Required fields are marked *