මෙවර හජ් වන්දනාවට තුන්දාස් පන්සීයකට අවස්ථාව

හරි තැනකින් හජ් වන්දනාවේ යන්න.
අහුවෙන්න එපා.

සමස්ත ලන්කා හජ් සන්චාර මෙහෙයුම් කරුවන්ගෙ සන්ගමය මාධ්‍ය හමුව.

මෙවර ශුද්ධ වූ හජ් වන්දනාව සිදු කිරීමට 3500 දෙනෙකුට අවස්ථාව ලැබී තිබේ. ඔවුන් සියල්ල ලියාපදිංචි හජ් නියෝජිතයින් 92 ක් හරහා යන බව හජ් කමිටු සභාපති රියාස් මිහ්ලර් මහතා පැවසීය.
මෙම මාධ්‍ය සාකච්ඡාවට මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එම්.එස්.එම්.නවාස්, සහකාර අධ්‍යක්ෂ එන්.නිලුබර්, හජ් නියෝජිතයින් වන රිස්වි රියාස් සහ ඒසීපීඑම් කරීම් යන මහත්වරුද සහභාගී වූහ.

What's your reaction?

Related Posts

1 of 1,130

Leave A Reply

Your email address will not be published. Required fields are marked *