මේ වසරේ ඩොලර් බිලියන 18ක අපනයන ආදායමක බලාපොරොත්තුවක්

කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය
චතුරංග අබේසිංහ

මම වසරේ ඩොලර් බිලියන 18ක අපනයන ආදායමක් සහ 6% දලජාතික වර්ධන ඉලක්කයක සිටින බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියොජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පැවසීය. කර්මාන්ත සංවර්ධනය වෙනුවෙන් තිබෙන ආයතන සියල්ලම එකතුකරමින් පැවති වැඩමුලුවට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය .. විසිරිලා තිබුන ආයතන සියල්ලම එක වහලක් යටතට ගත් බවද අමාත්‍යවරයා පැවසීය. ව්‍යවසායකයින් 100දෙනෙකු දැනටමත් ඉඩම් ඉල්ලා ඇති අතර ආයෝජකයි විශාල ප්‍රමානයක් රට තුලට එමින් තිබෙන බවද පැවසීය

කාර්මික සංවර්ධණය ගැන රටට දැක්මක් තිබුනේ නෑ

ජාතික ජන බලවේගයට දැක්මක් තිබුනා

ජනතාවට මේ ආයතන ගැන විශ්වාසයක් තිබුනේ නෑ

ව්‍යවසායකත්වය වැඩිකරන්න දැක්මක් ති

ව්‍යවසායකයින්ගේ අඩුවක් නෑ

ව්‍යවසායකයින් 100ක් ඉඩම් ඉල්ලලා තියෙනවා

ආයෝජකයින් විශාල වශයෙන් එමින් තිබෙනවා

ඉල්ලුමට සරිලන සැපයුමක් දෙන්න අවශ්‍යයි

කර්මාන්තත විප්ලවයක් කරනන් පුලුවන්

මේ කාර්තුවේ 6%ක දලජාතික වර්ධණයක් අපි බලාපොරොත්තු වෙනවා

මේ වසර අවසානයේ ඩොලර් බිලියන 18ක අපනයනක් සිදුකරන්න බලාපොරොත්තු වෙනවා

What's your reaction?

Related Posts

1 of 464

Leave A Reply

Your email address will not be published. Required fields are marked *