ජනාධිපතිතුමා සරලව කියනවා Bank Cruft නීතිය හදනවා කියනවා.නමුත් ඒක පොඩ්ඩක් හොයලා බලලා කරන්න ඕන.
OneStop shop එකක් කරනවා කියනවා.ලංකාවෙ සංවර්ධන සදහා සියලු ආයතනය එක තැනකට ගෙනවලු.ඒක පහසු නෑ කරන්න.
අලුතින් වැට් online වලට ගහලා තියෙන බද්ද ගහන්න ඕන කියලා ජනමාධ්‍ය ඇමතිතුමත් කිව්වා… ජනතාවට මගහැර යා නොහැකි වෙලා ඔන්ලයින් කියන එක.
විපක්ෂ නායකතුමා පාර්ලිමේන්තුවෙදි හොද කතාවක් කලා අයවැයේදී.
ආන්ඩුවෙ බලය , ආණ්ඩුවට පක්ෂව විශාල පිරිසක් ඉන්නවා.
පළාත් පාලන මැතිවරණයේදී අපේ නායකත්වය දරන්නෙ සජිත් ප්‍රේමදාස .. අපි දින්නන තමා තරග කරන්නෙ..
රනිල් 30% ක් ඔන්ලයි බදු ගන්න හැදුවා කියනවා. අපි ගැහුවෙ 15% කියලා කියන එක හිත සතුටු කරගන්න හොදයි..