මොස්කව් ත්‍රස්ත ප්‍රහාරයට අදාළව සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

මොස්කව් ආසන්නයේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

රුසියාවේ මොස්කව් අගනුවර රංග ශාලාවකට ඊයේ (22) එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයින් 80 දෙනෙකු මියගොස් 145කට අධික පිරිසක් තුවාල ලැබුවා.

මියගිය සංඛ්‍යාව 100 ඉක්මවිය හැකි අතර තුවාල ලැබූ සංඛ්‍යාව ද තවත් ඉහළ යා හැකි බවයි එහිදී වැඩිදුරටත් වාර්තා වූයේ.

What's your reaction?

Related Posts

1 of 914

Leave A Reply

Your email address will not be published. Required fields are marked *