යතුරුපැදියේ ගමන් ගත් තිදෙනෙකු දුම්රියක ගැටී ජීවිතක්ෂයට

යතුරුපැදියේ ගමන් ගත් තිදෙනෙකු දුම්රියක ගැටීමෙන් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

ඒ, ගාල්ල, බූස්ස, පින්තලිය හන්දියේ ආරක්ෂක හරස් මාර්ගයේදී බවයි සඳහන් වන්නේ.

What's your reaction?

Related Posts

1 of 787

Leave A Reply

Your email address will not be published. Required fields are marked *