යාපනයේ ජනතාව 77 වන නිදහස් දින උළෙල හරසරින් සමරයි

කොළඹ නිදහස් චතුරශ්‍රයේ පැවැති 77 වැනි නිදහස් දින සැමරුමට සමගාමීව යාපනයේ ජනතාව ජාතික නිදහස් දිනය උත්කර්ෂවත් ලෙස සැමරූ අතර සැමරුම් උත්සවයට පෙ.ව. 07.30 ට යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී දිසාපති මරුතලිංගම් ප්‍රදීපන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

සර්ව ආගමික නායකයින් පෙරටු කරගනිමින් මෙම උත්සවය පැවැත් විණි

What's your reaction?

Related Posts

1 of 560

Leave A Reply

Your email address will not be published. Required fields are marked *