අසංක අබේරත්න
👉88,89 කාලයේ බටලන්ද වදකාගාරයට ලක් වුන අය ඉන්නවා.
👉බටලන්ද කොමිශන් සබාවේ වාර්තාව ප.මේ. ඉදිරිපත් කරා.
👉 ඒ චොදනාවේදි එතුමා කොතනකවත් කියන්නේ නැ… එහෙම කරේ නැ කියලා.
👉අපරාධ සහ මනුෂ්යවලට අදාළව යුක්තිය ඉටුවිම් දැවැන්ත අර්බුදකාරි තත්වයක් උද්ගත වෙලා තියෙනවා.
👉මේ වාර්තාව රජයට ඉදිරිපත් කරන එක කල්පනා කරන එක මග හැරියා අවස්තා 12දි
👉රනිල්, ජොසප් මයිකල්, යන අය චොදනා ලබනවා .
👉මේ නිල නිවාස හැටියට රනිල් පාවිව්චිකරලා තියෙනවා.කාර්යාල විදිහට කරන් ගිහින් තියෙනවා.. මෙම සියල්ල වාර්තාවේ නිර්දේශ හැටියට වැරදි වැඩවලට යොදාගෙන තියෙනවා.
👉ජිනිවා කොමිසම රැස්වෙලා ලංකාවටකොමිසම රැස්වෙලා ලංකාවට අදාළව සැසි වාර්තාව ඉදිරිපත් කිරීමේදී ඒ වාර්තාවේ හැම අවුරුද්දකම සඳහන් වුණේ ලංකාව කියන්නේ අපරාධ සම්බන්ධයෙන් යුක්තිය පිටු දැකපු රාජ්‍යයක් කියන එක අවුරුද්දක් පසා ඒ වාර්තාවල සඳහන් වෙනවා. ඒ වගේම බරපතල අපරාධවලට යුක්තිය සාධාරණ ඉටු කිරීම සහ ඒවා නැවත සිද්ධ නොවීමට වගබලා ගැනීම යාන්ත්‍රනය වගකීමේද ශ්‍රී ලංකා ව අසමත් වෙලා තිබෙනවා කියලා.
👉තවත් අය බොහොම වයස්ගත ඉතා දුර්වල තත්ත්වයක ඉන්නේ. ඒක නිසා මේක දැන් අපි හිතනවා බටලන්ද කොමිසමේ නිර්දේශ ඒ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ඒක සභාගත කරලා ඒ නිර්දේශකයාට නැංවීම සඳහා වන අධිකරණ බලය ලබාදෙන්න ඒ අවශ්‍ය කරන බහුතර බලය යන වරම ආණ්ඩුවට තිබෙනවා.
👉බිද වැටි තිබු නිතිය ස්තාපිත කරා.. ඒ යුක්තිය අපි බටලන්දෙන් ආරම්බ කරමු.
👀පාලිත
👉මගේ සහොදරයාව බටලන්දේ දි ගාතනය කරා. මගේ මල්ලි පොලිස් නිලදාරියෙක් වෙලත්..එහෙම උනානම් අනිත් තරුනයන් ගැන කවර කතා ද?
👉 මල්ලිව මරන්න හෙතුව? ඒ මාස 8 ඇතුලත… වදකාගාරයේ දුශන , වංචා මංකොල්ලැකැම් කප්පම් ගැනිම… නැවැත්තුවා.. මගේ මල්ලි..
👉මගේ මල්ලි හදුනාගත්තා ජෙ.වි.පි එකේ මුවාවෙන් මේ අපරාද කරන්නේ කියලා.. ඒවා වාර්තා කරා.
👉මල්ලිට කොල් එකක් එනවා.. සාජන් කෙනෙක්ගෙන්..oic එන්න කිව්වා කියලා.
විදර්ෂන කන්නංගර යුක්තියේ කැදවුව සංවිානය
මේ ආණ්ඩුව තමයි 88 ප්‍රදාන වින්දිතයන් .මෙි අවස්තාවෙි තියනව පැහැදිලි අවස්තාවක් තියනව 80 දශකයේ මිය ගිය පිරිස් ගැන සාදාරනයක් කරන්න .
රනිල් වික්‍රමසිංහ කියන්නේ මෙි සියලු මරන වල ප්‍රදානියා .අපි දැක්ක ඊයේ පෙරේදා හැසිරැන විදිහ ඉතාම රදලයන් විදිහට තමයි හැසිරැනේ ඒ නිසා අපි කියනව .80 දශකයේ මේ පාපතර වැඩ වලට දඩුවම් දෙන එක මේ ආණ්ඩුවෙි රාජකාරියක් .