​යොවුන් ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා 15 දෙනාගේ සංචිතය නම් කෙරේ!

2026 වසරේ පැවැත්වෙන ICC වයස අවුරුදු 19න් පහළ පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගී වන 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ. මෙම තීරණාත්මක තරගාවලිය 2026 ජනවාරි 15 වන දින සිට පෙබරවාරි 06 වන දින දක්වා නැමීබියාවේ සහ සිම්බාබ්වේ රාජ්‍යයන් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතය.

What's your reaction?

Related Posts

1 of 937

Leave A Reply

Your email address will not be published. Required fields are marked *