රක්ෂිතයක T56 ගිනි අවියක්..

මාතලේ පොලීසියේ නිලධාරීන් කළ සෝදිසි මෙහෙයුමකදී මාතලේ සුදු ගඟ රක්ෂිතයේ තිබී T56 ගිනි අවියක් සහ පතොරම් ගැබ් 2ක් සොයාගෙන තිබේ.

ගමන් මල්ලක දමා සඟවා තිබියදී එය සොයා ගෙන තිබේ.

දිවයින පුරා ක්‍රියාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය මැඩලීමේ මෙහෙයුමට සමගාමීව එම සෝදිසි මෙහෙයුම සිදුකර තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,155

Leave A Reply

Your email address will not be published. Required fields are marked *