පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන
සමගි ජන බලවේගය මාධ්‍ය සාකච්ඡාව
රජය තවමත් වී මිල තීරණය කොට නැහැ. තීරණය කරන්නේ නැත්තේ මොකද කියලා අපි අහනවා දැන් ගොයම් කැපෙන වෙලාව ේ මෝල් හිමියන්ට අවස්ථාව ලබා දෙන්නයි
එක්සත් ජාතික පක්ෂය සමඟ සාකච්ඡාව ෙන් දිගටම කෙරීගෙන යනවා
අපිට ඕනෑ ආණ්ඩුවක් පිහිටපිරීමට සියලු පක්ෂ එකඟ කර ගැනීමටයි.
නිරෝෂන් පාදුක්ක හිටපු පළාත් සභා මන්ත්‍රී