රජය සිදු කරන මාධ්‍ය මර්දනය

පොදුජන පෙරමුනේ මාධ්‍යහමුව
රොස්මින් ප්ලේස්
2025.1.11
රජය සිදු කරන මාධ්‍ය මර්දනය පිළිවද ….

ගයාෂාන් කරැනාරත්න

මේ වන විට රජය විසින් තර්ජනයක් එල්ල කරනව රටේ පවතින ප්‍රධාන මාද්‍ය දෙක ඉලක්ක කරමින් දැඩි ප්‍රහාරයක් එල්ල කරනව .ආණ්ඩුවටඑහෙම ප්‍රස්නයක් තියනවනං ඒව කතා කරල විසදගන්නද .මෙි රටේ වැඩිම පිරිසක් බලන මාධ්‍ය නැති කරල පිටරටට දෙන්නද හදන්නේ .ඔවුගේ ආණ්ඩුව බලයට ගේන්න හදපු පුද්ගලයන්ට නව මාපියාවන් ගේන්න හදනව.ඔවුන් ඉදිරියේ දි නව ව්‍යවස්තාවක් හදල ඔවුන්ට අවෂ්‍ය පරිදි මාධ්‍ය හසුරැවන්න තමයි හදන්නේ .ඔවුන්ට අවෂ්‍ය මාධ්‍ය මරන්න.

හසිත හේවාමුනිගේ පොදුජන තරැණ පෙරමුනේ විදායක සබික.

ක්ලීන් sri lanka වැඩ සටහනේ අරමුන ගැනවත් ජනතාවට මෙි කට්ටිය කිවුවද .අපි දැක්ක මේ ගැන ආණ්ඩුවෙි මින්ත්‍ර කෙනෙක් අගමැතිනියගෙන් අහනව ඒක කාලය කා දැමීමක් .

අද මොවුන්ට දන්දය දුන්න ත්‍රිවිල් රියදුරන්ටත් වෙලා තියෙන්නේ වීල් එකේ තිබුබ මිදි වල්ලති ගලවගන්න .ඒව නෙමෙයි කිලීන් වෙන්න ඔනි අද රජයේ ආයතනයකට ගියාම ක්‍රිමානුකූලව මිනිහෙක්ට වැඩක් කරගන්න පුළුවන් ද මේව තමයි ක්ලීන් කරන ඔනි .අස පාර්ලිමෙින්තුවේ කතා කරන්නේ මාධ්‍ය ගැන තමන් ගැන විවේචන දරාගන්න ඉැ එතකොට ඒවට මඩ ගහනව.

මේ ආණ්ඩුව කරන්නේ පොඩි මිනිහගේ පොකට් එකට ගහන එකන් .මේ ආණ්ඩුව ගේන්න කැපකිරීම් කරපු මාධ්‍ය තියනව මාධ්‍යට අත තියන්න එපා මෙි දක්වා මාධ්‍යට අත තියපු එකදු ආණ්ඩුවක්වත් දිගු කාලීනව තිබුන් නැ.

විදායක සබික
ජනිත මදුෂාන්

අපි විශේෂයෙන් දැක්ක හිරැ බලය වැඩසටහනේ කතා කරා මෙි වන විට බස් වල පලපත්‍ර අවලංගු කරන්න කියන කාරනය මත ආණ්ඩුවෙි හිතවතුන්ගේ නැත්තං ඩයස්පෝරාවෙි කට්ටියට මේ බලපත්‍ර දෙන්න කියන කාරනය .
හිරැ දෙරන යන මාධ්‍ය ආණ්ඩුවෙි වැරදි විවේචනයට විරැද්දව ආණ්ඩුව දැන් මාධ්‍ය බියගන්නමින් යනව අපි දන්නව මෙි මාධ්‍ය තහනම් කරල ඩයස්පෝරාවෙි මාධ්‍ය ගේන්නද හදන්නේ කියල අහනව අපි .එහෙම උනොත් තරැණයන් විදිහට අපි ඒ ගැන කටයුතු කරනව.

What's your reaction?

Related Posts

1 of 463

Leave A Reply

Your email address will not be published. Required fields are marked *