රජයේ ඉඩම් වලින් ලබා ගන්නා පොල් අස්වැන්න, කර්මාන්ත වෙත නිකුත් කිරීම අත්හිටුවයි

ඒ වෙළඳපොලේ පවතින පොල් හිඟය සහ පොල් මිල සැලකිල්ලට ගනිමින් ය.

වෙළද, වාණිජ හා ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම් ජයවර්ධන මහතා පැවසුවේ, රජයේ ගොවිපලවලින් ලබා ගන්නා පොල් අස්වැන්න සතොස මගින් ජනතාවට අලෙවි කිරීමට පියවර ගනිමින් ඇති බවයි.

කර්මාන්ත සඳහා පොල් ප්‍රමාණවත් නොවන්නේ නම්, කැබලි කරන ලද පොල් ආනයනට දැනට සාකච්ඡා කරමින් ඇතැයි ද, අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

What's your reaction?

Related Posts

1 of 767

Leave A Reply

Your email address will not be published. Required fields are marked *