රජයේ සන්නාමයක් යටතේ ඉදිරියේදී මේස ලුණු වෙළෙඳපොළට – ජාතික ලුණු සමාගම

රජයේ සන්නාමයක් යටතේ ඉදිරියේදී මේස ලුණු වෙළෙඳපොළට නිකුත් කරන බව ජාතික ලුණු සමාගම පවසයි.

ඒ, ලබන 29 වැනි දාට අලිමංකඩ ලුණු කර්මාන්ත ශාලාව ජනතා අයිතියට පත් කිරීමත් සමගය.

එම කර්මාන්ත ශාලාව මගින් ඉතා සහනදායි මිලට මේස ලුණු “රජ ලුණු” සන්නාමය යටතේ වෙළඳපොළට නිකුත් කරන බව ජාතික ලුණු සමාගමේ සභාපති ගයාන් වෙල්ලාල මහතා සඳහන් කළේ ය.

What's your reaction?

Related Posts

1 of 753

Leave A Reply

Your email address will not be published. Required fields are marked *