රටේ ප්‍රශ්න තිබියදී clean sri lanka අල්ලගෙන

සමගි ජන බලවේගය මාධ්‍ය හමුව
බණ්ඩාරගම සංවිධායක
නයනක රන්වැල්ල

රජය මෙ වන විට එක එක වැඩ කර කර ඉන්නවා . රට ගාලාගෙන යාමෙ විදිහ හොද නැ. දැන් මෙ කිලින් ශ්‍රි ලාන්කා ආන්ඩුව කරගෙන යන්නෙ . මෙ වෙද්දි පෙනවා. සහල් හිගයක් තියෙනවා මුලු ලන්කාවෙම . අත් අවශය ආහර ද්‍රවය වල අඩුවක් තියෙනවා . උතුරු මැද පාලාත වාර විබාග වල ප්‍රශ්න පත්‍ර වල ලික් වෙලා තියෙනවා . ජනාධිපති කිලින් ශ්‍රි ලාන්කා කරද්දි මෙහෙ ලික් ශ්‍රි ලන්කා වෙනවා .අගමැතිනිය කියනවා ආදයාපනයට පොදු ක්‍රම වෙදයක් හදනවා කිව්වා . එක ඇත්තටම හොදයි. අපිට පෙන්න තියෙන්න් මෙම ක්‍රම වෙද ගෙන්න හදද්දි තාමා ප්‍රශ්න පත්‍ර ලික් වෙන්නෙ.
අදයාපනය හදන්න හදපු එක හොදයි . අපි කියන්නෙ ඔය එලියට යන ප්‍රශ්න පත්‍ර එලියට යාම වලක්වන්න කියලා. ලුනු හොයාගන්නවත් නැ. හාල් නැ. රටෙ මෙ අවුරුද්දෙ ජානතාවට කිරිබතක් වත් හදන්න විදිහක් නැතුව ඉදලා තියෙන්නෙ. ආන්ඩුව කලින් කිව්වෙ අපි හාල් හොරු අල්ලන්වා කියලා තාම එ වුනාට මොනාත් නැ. බොහො ආගමික ස්තානවල ආගමික වාතාවන් නවත්තලා තියෙන්නෙ. ආන්ඩුව ආවෙ හොරු අයින් කරනවා කියලා එ වුනාට දැන් ත්‍රිවිල් බස් සුද්ද කරනවා . ජනාධිපතිත් clean ශ්‍රිලාන්කා කරනවා. පහුගිය දවස් වල ඉන්දියාව එක්ක සතර කන්මන්ත්‍රනය කාරා. අපි අනුර ජානාදිපතිට කියන්න කැමති ඔයා clean srilanka කරද්දි අරහෙ හොද ගස් ටික කපනවා. අපි කියනවා එ වගෙ කැලැ කපන එක නවත්තන්න කියලා .

What's your reaction?

Related Posts

1 of 465

Leave A Reply

Your email address will not be published. Required fields are marked *