රත්නපුර සමගි රැළිය

විශාල ජනතාවකගේ සහබාගීත්වයෙන්, සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ තවත් රැළියක් මේවන විට රත්නපුරයේ දී පැවැත්වෙනවා.

එම රැළිය පැවැත්වෙන්නේ, සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්, තවත් මන්ත්‍රීවරු රැසකගේ සහබාගීත්වයෙන්.

මේ අතර රූකාන්ත ගුණතිලකගේ ගායනයෙන් එම රැළිය වර්ණවත් වුණා.

What's your reaction?

Related Posts

1 of 817

Leave A Reply

Your email address will not be published. Required fields are marked *